යාලුවනේ අපේ සමහර යහලුවො, දෙමව්පියො ඉන්නව නිරන්තරයෙන් ලෙඩදුක් වලින් පෙලෙන අය. වැඩිහිටි අම්මල තාත්තල හරි ආච්චි අම්මල හරි, සීය තාත්තල හරි කමක් නෑ කියමුකො වයස නිසා කියල. අපේ තරුණ අය්යල අක්කල, නංගිල මල්ලිල වගේම පුංචි දුවල පුතාලත් නිතර ලෙඩදුක් වලින් පෙලෙනව. අනේ මේ පුංචි මල් කැකුලු පවා ඇයි මේ ලෙඩින් දුකින් පෙලෙන්නෙ.
පිංවත් යාලුවනේ අපේ මහාකාරුණිකයන් වහන්සේ අපේ ජීවිතය වරක් ගහක හඅදෙන ඵලවලට උපමා කලා. ගස්වල ගෙඩි හැදෙන්න ඉස්සරල මල් පොහොට්ටු කාලෙදිත් පරවෙලා බිමට වැටෙනව. මල පිපිනමත්වැටෙනව, යන්තම් ළදරු කාලෙදිත් වැටෙනව, නෑඹුල් කාලෙදිත් වටෙනව, තරුණ කාලෙදිත් වැටෙනව, පැහිල ඉදෙන්න ඉස්සරත් වැටෙනව, හොදින් පැහිල ඉදිලත් වැටෙනව. අන්න ඒවගේම අපේ ජීවිතත් ළදරු කාලෙ, ළමා කාලෙ, තරුණ කාලෙ, මැදි වයසෙදි වගේම වයස ගිහිල්ලත් මැරිල යනව. ඔහොම තමයි සංසාරෙ හැටි.
යාලුවනේ ඔයාල දන්නවද පින හා ආයුෂ කියන්නෙදෙකක්. හරියට පහණක තෙලුයි වැටියයි වගේ. පහණක තෙලුයි වැටියයි දෙකම ඉවර වෙලා පහන නිවෙන්න පුලුවන්, තෙල් විතරක් ඉවර වෙලා නිවෙන්නත් පුලුවන්, වැටිය විතරක් ඉවර නිවෙන්නත් පුලුවන්, ඔය දෙකම තියෙද්දිත් ( සුලං පහරකින් ) පහණ නිවෙන්නත් පුලුවන්. අන්න ඒවගේම දයාබර යාලුවනේ අපේ ජීවිතත් පින ඉවරවෙලා හරි, ආහුෂ ඉවර වෙලා හරි, ඔය දෙකම තියද්දි හරි, දෙකම ඉවර වෙලා හරි විනාශවෙලා යන්න පුල්වන්. ඒනිසා පින පව හැදින ජීවත්වෙන්න උත්සාහ කරන්න. වයසට ගිහින් පින්කම් කරන්න බලන් ඉන්න එපා. නොදැනුවත්වම අපාගාමී වෙන්න පුලුවන්. අනිත් කාරනේ බුදුහාමුදුරුවො කියනව අපි වැඩ ඇරිල හරි ගමනක් ගිහින් හරි හවසට ගෙදර එනව වගේ පෘතග්ජනයට සතර අපාය ගෙදර වගේ කියල. ඒ නිසා පින් දහම් කරන්නත් ඕනි වගේම ධර්මාවබෝධය කරගන්න නිතර උත්සාහ කරන්න. මොකද අනිත් දේවල් වගේ නෙවෙයිත පින, පව, වගේම අපේ ධර්මාවබෝධයත්, භාවනාවලින් ලැබෙන පුරුදුත් ( සමාධිය වගේ ) සසරින් සසරට යන්න පුලුවන්. ඒ නිසා ඔයාල ඉගෙනගන්න දේවල් සසර පුරා ඔයාලත් එක්ක එන්න පුලුවන්.
හරි, දැන් අපි කථාවට බහිමු. නිතර ලෙඩවෙන අයට පුංචි කෙමක් මේක. නිරන්තරයෙන් බෙහෙත් වලින්ම ජීවත්වෙන, විවිධ නිධන්ගත රෝග තියෙන අයට මේක හොද පිලියමක්. නිතර ලෙඩවෙන අයට විතරක් නෙවෙයි යාලුවනේ අපි හැමෝටම ඉතාම වැදගත් කෙමක් මේක. ඔබට නිරෝගී බව අවශ්‍යයි නම් මේ පිලියම කරන්න. අනිවාරයෙන් ඔබේ සිරුරේ සියලු රෝග පීඩා දුරුවෙනව, සිරුර නිරොගී වෙනව, ඔබ සුවපත් වෙනව, මානසික ගැටලු දුරුවෙනව, සුවකල නොහැකි රෝග තියෙන අයට සහනය ලැබෙනව, රෝග යටගැහෙනව. සමහර විට සම්පූර්ණ සුවය ලැබෙනව, සිරුර පැහැපත් වෙනව, කාන්තිමත් වෙනව, අන් අයගේ ආකර්ෂණය ඇතිවෙනව. සිරිර රන්පැහැවෙනව. දහදිය ආදී දුගද නැතිවෙනව … … … මේකෙ වටිනාකම කියල ඉවර කරන්න බෑ. හොදයි මොකක්ද පිලියම. Read More