
සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ කුමන කරුණක් අරභයා කවර අවස්ථාවක මේ ජාතකය ප්‍රකාශකොට වදාළ සේක් දැයි නොපෙනේ.
යටගිය දවස බරණැස් නුවර රාජ්‍ය කළ බ්‍රහ්මදත්ත රජුට ඇමතිව උපන් පුරණ ලද පෙරුමන් ඇති අප බෝධිසත්ත්වයන් වහන්සේ තම ප්‍රඥා මහිමයෙන් අනිසිමග ගමන් ගත් එම රජ්ජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කොට සුමඟට යවා දසරාජ ධර්මයෙහි පිහිට වූ සේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk