
සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් ස්ත්රියක කෙරෙහි සිත් බැදි භික්ෂුවක් අරභයා මේ ජාතකය කළ සේක. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුව අමතා මහණ, ස්ත්රිය නම් විශ්වාසයකට නොහැක්කේ ය. පෙර රැකවල් තබාත් ස්ත්රීන් ව රැක ගත නුහුනුවෝ වේදැයි ඉකුත් වත වදාල සේක.
මෙහි ජාතක කතාව පෙර රාධ ජාතකය මෙනි.
උපුටා ගැනීම – www.jathakakatha.lk