Skip to main content

සාරාසංඛ කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරා මින් වසර පන්සිය දෙදහසකට පෙර සම්බුද්ධරාජ්‍යය අත්පත්කරගත් පරම පිවිතුරු ත්‍රයිලෝක තිලක වූ අප අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ මුව පියුමෙහි සුපිහිටියාවූ ලරම පිවිත=රු රන් රේනුව ශ්‍රී දන්තධාතූන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
ශ්‍රී දන්තධාතූන් වහන්සේ පිලිබද අප නිර්මාණය කල වීඩියෝවක් නරඹන්න. සැදැහැ සිත් ඇත්තෝ සාදු නාද දෙමින් පින් අනුමෝදන් වෙත්වා …

https://www.youtube.com/watch?v=2KcI05PAPDM

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.