
යාලුවනේ සාමයේ සංකේතය ලෙස අපි ගන්නේ මොකක්ද? සුදු පරවියා නේද? ඔයාල දන්නවද ඇයි සුදු පරවියා සාමයේ සංකේතය විදිහට ගන්නෙ කියල. ජේසුස් වහන්සේ කරා ශුද්ධ ආත්මය ආවෙ සුදු පරෙවියෙක් විදිහට. ඒනිසයි සාමයේ සංකේතය විදිහට සුදු පරවියව ගන්නෙ. ඒත් සත්‍යය සාමයේ සංකේතය සුදු පරවියාද? මම කියනව සාමයේ සංකේතය ධර්ම චක්‍රය කියල. ඇයි මම එහෙම කියන්නෙ. කාරනා කීපයක් මත. ලෝකයේ සාමය ඇති කරන්න යුද්ධ වලක්වන් බුදු හිමියන්ට හැර වෙන කිසිම ආගමික නායකයෙකුට බැරි උනා. අනික් හැම ආගමක් නමින්ම යුද්ධ ඇති උනා. ඒත් බුදු දහම යුද්ධ සංසිදෙව්ව පමණයි නේද? මේ බලන්න.
01. කිතුනු දහම නමින් ලොව පුරා යුද්ධ ඇති උනා. ඒවට කුරුස යුද්ධ කියල හදුන්වනව. පළමු, දෙවන, තෙවන, හතරවන, පස්වන, හයවන, හත්වන, අටවන, පමණක් නෙවෙයි, අල්බිජින්සියානු කුරුස යුද්ධය, උතුරු කුරුස යුද්ධය ආදී යුද්ධ රාශියක් තියෙනව.
මේ සියල්ල සිදුවුනේ කිතුනු දහම වෙනුවෙන්. මේකට මුස්ලිම් අයත් සම්බන්ධයක් තියෙනව. ඔයාලට විස්තර පහල තියෙන ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
02. ඊලගට මුස්ලිම් ආගම ගත්තම ඉතින් යුද්ධම තමයි තියෙන්නෙ. නබිතුමාම යුද්ධ කරල තියෙනවනෙ. පොඩි විස්තරයක් පහල ලින්ක් එකෙන් බලන්න.03. හින්දු ආගමේ නමින් ඉන්දියාව පුරාම ගැටුම් ඇතිවෙනව නේද? ඒව ඔයාලට ඕනිතරම් අහන්න පුලුවන් නේද? මට ලින්ක් එකකනම් ලැබුනෙ නෑ මෙතන දාන්න.

ලොව විශිෂ්ටතම ආගම් සම්මානය මේ වසරේ දී බෞද්ධ ප්‍රජාව වෙත
හේතුව – බුද්ධාගමේ නාමයෙන් එකම යුද්ධයක් නොකිරීම
ජිනීවා මධ්‍යස්ථාන සමාජිකත්වය හිමි බෞද්ධයන්ගේ ප්‍රමාණය ඉතා සුළුවුවත් බොහෝ ආගම් නායකයන් තමන් අදහන ආගමට වඩා බෞද්ධාගම වෙනුවෙන් ඡන්දය දී ඇත. ජිනීවා මධ්‍යස්ථානයේ පර්යේෂණ අධ්යක්ෂ ජොනා හල්ට් පැවැසුයේ ලොව හොඳම ආගම වශයෙන් බුදු සමය තෝරා ගැනීම පුදුමයක් නොවන බවයි.
ඊට හේතුව වශයෙන් ඔහු දැක්වුයේ බුද්ධාගමේ නාමයෙන් එකම යුද්ධයක් නොකිරීම බවයි. ඛෙල් පාස්ට්හි “ටෙඩ් ඕ ෂෝනෙසි” කතෝලික පියතුමා ද, පාකිස්තානයේ “තල්බින් වසාඩ්” මුස්ලිම් පූජක තුමා ද, “ෂ්මුවෙල් වසර්ටීන්” යුදෙව් පූජකතුමාද බෞද්ධාගම අගය කළහ.]]
ඉතින් බුදු දහම ලොව සාමය සදහා ඇති එකම ආගම බව අන්‍යාගමිකයන් පවා පිලිගන්නව නේද ? ඒ නිසා මොකක්ද සාමයේ සලකුණ විය යුත්තෙ. ඒ තමයි ධර්ම චක්‍රය. ඒ නිසා බොදුනුවන් වන අප විශේෂයෙන්ම අවිවාදයෙන්ම ධර්ම චක්‍රය සාමයේ සංකේතය ලෙස යොදාගත යුතුයි.
මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා … … …
මුස්ලිම් යුද්ධ
http://