
වසර 2600කට පෙර අභ්‍යවකාශ යානාවක් ලදවාගෙන යන ආකාරයේ දැනුමක් තිබිය හැකි මිනිසුන් සිටිපව කිවහොත් ඔබ පුදුමවනු නොඅනුමානය. එහෙත් මෙක්සිකෝවේ මායා ශිෂ්ඨාචාරයේ පකාර් පිරමීඩය කැනීම් කිරීමේදී ලෝඩ්පකාර් නැතිනම් රොකටි කිං ලෙසින් අන්වර්ත නාමයෙන් හදුන්වන රජ කෙනෙකුගේ මමියක් පරික්ෂා කිරීමේදී ඒ රජතුමා විසින් පදවාගෙන යනු ලබන අභ්‍යවකාශ යානාවකට බෙහෙවින් සමාන කැටයමක් හමුවී තිබෙනවා.