
දළදා පෙරහැරට වින කඨින්නේ මුදලට ගිජු වූ දේශපාලන බිරින්දෑවරුන්ම බව පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් පවසති. පෙරහැර විනාශ කිරීමේ සැලසුම කරන්නේ නිමල් සිරිපාලද සිල්වාගේ බිරිද ඇතුලු එන් ජී ඕ නඩය විසින් බවත්, පෙරහැර නැවැත්උවහොත් එක් අලියෙකුට කෝටි හතර බැගින් ගෙවන බවත් නොඑසේනම් මුදල් ආධාර ලබාදීම නවතා දමන බවත් නෝර්වේ රජය දැනුම් දී ඇති බව දරණාගම හිමියන් පවසති.
ඔබ තවදුරටත් පක්ෂ දේෂපාලනය වෙනුවෙන් ජාතිය ආගම පාවා දෙනවාද ? තීරණය ඔබ අතේ …