
මහානායක හාමුදුරුවනේ, සිත නිවන ලෝකයෙහි ආලෝකය විනිවිද දැකීමට භාවනාවෙන් ලැබෙන පිටුබලය කෙබඳුද?
අපේ සිත එක අරමුණක පිහිටා සිත දියුණු කර ගැනීමට අපට භාවනාව උපකාරී වෙනවා. එමඟින් දමනය කරගත් සිතෙහි පෙර පැවැති කිලිටි දේවල් ඉවත් වී සිත පිරිසුදු වෙනවා. එසේ පිරිසුදු වූ සිතේ අසීමිත බලයක් පවතිනවා. එයින් කොතැනක සිට බැලුවත් විනිවිද දැකිය හැකියි. අපේ ඉන්ද්රිය භාවිත නොකර ඇස්, කන් ආදී ඉන්ද්රියන්ගෙන් ලබා ගන්නා දැනුම හා අවබෝධය අපට සිතෙන් ලබා ගන්නට පුළුවන්. ඇස්, කන් ආදියේ දෘෂ්ටිය සිතේ උපදිනවා. Read More