
තවද මාගේ ස්වාමිදරුවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසනසමයෙහි පලාස පරිබ්‍රාජකය නම් එකෙකු අරභයා මේ ජාතකය දක්වන ලද
ඒ කෙසේද යත්,
පලාසනම් පරිබ්‍රාජකයෙක් බොහෝ මනුෂ්‍යයන් පිරිවරා ජේතවනාරාමයට සර්වඥයන් හා තර්කයට ගොස් සර්වඥයන්ගේ චන්ද්රමණ්ඩලයමෙන් සශ්‍රීක වූ මුඛශ්රීය දැක මා මුන්ලා කැටිව තර්කකරන්නට බැරියයි සිතා පිරිස් හඬ පවත්වා සිටියාහ, සර්වඥයෝත් උපාසකවරුනි දැන්මතුනොවෙයි පෙරත් මාගේ මුඛමණ්ඩලය දැක බිඳුනේවේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.
ඒ කෙසේද යත්,
උපුටා ගැනීම – www.jathakakatha.lk