අපවත් වී වදාල සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ, මහ නායක අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමියන් වනාහී බුදුදහම පිළිබඳවත් විද්‍යාව පිළිබඳවත් හසල දැනුමැති මහා පඬිරුවනකි.
අපවත්වන තුරුම ත්‍රිපිටක ග්‍රන්ථ සහ නවීන විධ්‍යා පර්යේෂණ කෘති නොඅඩුව පරිශීලනය කල උන්වහන්සේ සතු මහා ප්‍රඤ්ඤාලෝකයෙන් උකහා ගත් “ සක්වළ සක්මන” ලිපි මාලාව මෙසේ පලවෙයි. මේ එහි පළමු පියවරයි.
මහ නා හිමියනි, සක්වළ පිළිබඳ ව සරලව විග්‍රහ කරන්නේ කොහොම ද? Read More