Skip to main content

තණ්හාය ජායතී සොකෝ …

වරක් රජ කෙනෙක් මිනිසෙකුට කථා කොට ඉර පෑයූ වෙලේ සිට ඉර බැසයන මොහොත දක්වා තමන්ට අවශ්‍ය ඉඩම්ප්‍රමාණය ලකුණුකර පවරාගන්නා ලෙස කිව්වා. මේ මිනිසා උදේ සිට සවස් වන තුරුම වතුර පොදක්වත් නොබී එකදිගට දුවන්න පටන් ගත්තා. සවස්වන විට ආහාර නොලැබීම, ජලය නොලැබීම, අධික මහන්සිය හේතුවෙන් මේ මිනිසා මැරී වැටුනා.


අවසානයේ රජු කිව්වේ ඔය මිනිහා හතර රියනක වලක් කපා වලලා දමන ලෙසයි. පින්වත් යාලුවනේ අපිත් අද මේ තරගයට අහුවෙලා. ඉගෙනීම, රැකියාව, විනෝදය මිස ජීවිතයේ සැබෑ තත්වය අපිට අවබෝධ වෙලා නෑ. මොනතරම් හම්බ කලත් අවසානයේ ලැබෙන්නෙ හතර රියන පමණයි.
ඒබව දැන කටයුතු කරමු.

නන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …

ලෝවැසි සත්වයාගේ සසර මග යහපත් කරනු පිණිස අපමණ මෙත් සිතින් ශ්‍රද්ධා පෙරදැදිව එරන්ද ලක්මාල් විසින් මේ ලිපිය පලකරන ලදි. හැකිතාක් යහලුවන් අතර බෙදා හරින්න.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.