Skip to main content

අංගුලිමාල පිරිත – Angulimala Piritha

0349

 

අංගුලිමාල පිරිත තේරුම

සහෝදරිය, මම යම් අවස්ථාවක ආර්ය ජාතියෙන් උපන්නෙම්ද, පැවිදි උපසම්පන්න බව ලැබීද එතැන් සිට දැනුවත්ව ප්‍රාණියෙකුගේ දිවි තොරකල බවක් නොදනිමි. ඒ සත්‍ය බලයෙන් තොපට යහපතක්ම වේවා.  දරුගැබටද යහපතක්ම වේවා. මේ උත්තම පිරිතෙන් ඒ සැබෑ වදනින් සියලු රෝග සැනෙකින් දුරැවී ඔබට නිරන්තර සුවයක්ම සහ ශාන්තියක්ම වේවා.

 අංගුලිමාල පිරිත – Angulimala Piritha 

Join the discussion One Comment

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.