
බුදුවරු පහලවීම අතිශය දුර්ලභය. අප ගෞතම බුදුරජාණන් වහන්සේ සාර අසංඛ්‍යෙ කල්ප ලක්ෂයක් පෙරුම් ම් පුරමින් පැමිනි සුන්දර ගමන මෙන්ම විශේෂයෙන්ම බුදුවන ආත්ම භවයේ උන්වහන්සේ පිලිබද සැගවුනු බොහෝ දෑ අසිරිමත් විස්තරය ඉතාම හරබර අයුරින් ප්‍රංශයේ වෙසෙන තුසිත රජජපක්ෂ මහතාගේ තෙලි තුඩින් රචනා වී ඇත. මින් ඇරඹෙන්නේ ඒ අසිරිමත් ගමන් මග පිලිබද පුවතයි…
පළමු කොටස – https://wp.me/p4UHR6-3DR