
ලොව්තුරා බුදුරඣාණන් වහන්සේගේ පාද ස්පර්ශය සිදු වූස්ථානයන් 16 සොළොස්මස්ථාන ලෙස හැදින්වේ. සොලොස්මස්ථාන වදින ගාථාව පහක පරිදි වේ.
සොළොස්මස්ථාන වන්දනා ගාථාව
මහියංගනං නාගදීපං – කළ්‍යාණං පදලාංඡනං
දිවාගුහං දීඝවාපී – චේතියංච මූතියංගනං
තිස්සමහා විහාරංව – බෝධිමරිචවට්ටියං
සොණ්ණමාලී මහා චේතියං – ථූපාරාම භයාගිරං
ජේතවනං සේලචේතියං – තථා කාචරගාමකං
ඒතේ සෝළසඨානානි – අහං වන්දාමි සබ්බදා.
සොළොස්මස්ථානයට අයත් ස්ථාන
පහත ලින්ක් වලින්ද අදාල ස්ථානයන් පිලිබද විස්තර ලබාගත හැක.