
මුහුද යට ඇති අපූරු පිළිම පිලිබද ඔබට දැකගන්නට හැකිවන්නේ ඉන්දුනීසියාවේ බාලි දූපතේ පිහිටා ඇති පෙමුටෙරාන් ගම්මානය ආශ්රිත මුහුදේදීය. සංචාරකයන් ආකර්ශනය කරගැනීමේ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ටෙම්පල් ගාර්ඩන් ( Temple Garden) ප්‍රතිමා ඉදිවන්නේ 2006 වසරේදීය. මීටර 29ත් 15ත් අතර ගැඹුරකදී කිමිදුම් කරුවන්ට මෙම ප්‍රතිමා නැරඹිය හැකිය. ප්‍රතිමා න්රමාණ කරුවන් විසින් මෙහිදී ගෞතම බුදුහිමියන්නේ හා හින්දු දෙවිවරුන්ගේ ප්‍රතිමා පැරණි නටඹුන් ලෙස ඉදිකර ඇති බැවින් ලොව පුරා කිමිදුම් කරුවන්ගේ සංචාරක පාරාදීසයක් වී ඇත. මෙම සටහන http://srilife.lk/ වෙතින් උපුටා ගන්නා ලද අතර මෙවන් සංචාරක කර්මාන්තයට අදාල වැඩ සදහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා යොදැගැනීම අපි තරයේ හෙලා දකිමු.