
රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර විසින් රචිත තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ යන පර්යේෂණ කෘතියේ අද ගෝවේ තිබෙන සාන්ත සේවියර්තුමාගේ යෑයි කියන දේහය රහල් හිමිගේ දේහය බවට සනාථ කරන කරුණු දැක්වෙන මෙම ලිපි මාලාව දිවයින පුවත් පතින් උපුටාගන්නා ලද ලිපි වේ. ඔබගේ දැනුවත් වීම පිණිස මේවා උපුටාගෙන නැවත පලකරන බව කරුණාවෙන් සලකන්න.