
අනුරාධපුර යුගයේ අගභාගයේදී ඉදි කර ඇතැයි සැලකෙන මෙම පූජනීය ස්ථනය බුදුරජානන් වහන්සේගේ නිය ධාතුන් ඇති චෛත්‍යක් බවටද විශ්වාසයක් පවතී “නඛා” යනු නිය යන්නයි .කෙසේ වුවද මෙම ස්ථානය කැලැබද ස්ථානයක බැවින් එය අනුරාධපුරයට පැමිනෙන බැතිමතුන්ගෙන් සැගවී පවතී.පූජනීය ස්ථානයක් වන මෙම ස්ථානයට පැමිනෙන ඔනෑම අයෙකුට එහි යම් ගුප්ත බවක් හා යම් බලගතු තැනක් ලෙස හැගෙනු නොඅනුමානය..හතරැස් ආකරයෙන් නිමාතිබුනු චෛත්‍යක ගර්භය වැනි කොටසක් හා ඉහලින් ඇති පිලිම ගෙයක් වැනි යම්ක දැනට ඉතිරිව තිබේ
( දර්ශන – පැරකුම් සේනා වෙතිනි.)