
සත්වයන් කම් සැප බහුලව විදින ලෝකවලට “කාමාවචර සුගති ” යන නම යෙදේ. මිනිස් ලොව කාමාවචර සුගති ගණයටම අයත් වේ . එබැවින් මිනිසෙකු ලෙස උප්පත්තිය ලබනුයේ කුසල කර්ම වල විපාක හේතු කොට ගෙනය. මිනිස් ලොව හැරුණු කොට තවත් කම් සැප බහුල තැන් 6 ගැන සුත්‍ර ධර්මයෙහි දැක්වේ .ඒවා කාමාවචර දිව්‍ය ලෝක නම් වේ කාමාවචර දිව්‍ය ලෝක ගණන 6 කි.
මේ දැක්වෙන්නේ එවන් දිව්‍ය ලෝකයක සිට පැමිණි ලදරුවෙකුගේ පාපොච්චාරණයකි. හරි වැරැද්ද තීරණය කරන්නට පෙර මෙම වීඩියෝව හොදින් ශ්‍රව්‍ණය කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.