Skip to main content

ජ්වර පිරිත. – Jwara piritha

0313

ජ්වර පිරිත තේරුම …

තණ්හංකරො නාම ජිනො – පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – බුද්ධත්තං සමූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

තණ්හංකර නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

මේධංකරො නාම ජිනො – පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

මේධංකර නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

සරණංකරො නාම ජිනො – පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

සරණංකර නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

දීපංකරො නාම ජිනො – පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

දීපංකර නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

කොණ්ඩඤ්ඤො නාම සම්බුද්ධො – පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

කොණ්ඩඤ්ඤ නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

මංගලො නාම සම්බුද්ධො – පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

මංගල නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

සුමනො නාම සම්බුද්ධො – පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

සුමන නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

රෙවතො නාම සම්බුද්ධො – පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

රේවත නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

සොභිතො නාම සම්බුද්ධො – පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

සෝභිත නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

අනෝමදස්සී නාම සම්බුද්ධො – පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

අනෝමදස්සී නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

පදුමො නාම සම්බුද්ධො- පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

පදුම නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

නාරදො නාම සම්බුද්ධො – පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

නාරද නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

පදුමුත්තරො නාම ජිනො – පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

සුමේධො නාම ජිනො – පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

සුමේධ නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

සුජාතො නාම සම්බුද්ධො – පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

සුජාත නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

පියදස්සී නාම සම්බුද්ධො – පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

පියදස්සී නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

අත්ථදස්සී නාම සම්බුද්ධො – පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

අත්ථදස්සී නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

ධම්මදස්සී නාම සම්බුද්ධො – පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

ධම්මදස්සී නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

තිස්සො නාම සම්බුද්ධො – පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

තිස්ස නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

ඵුස්සො නාම සම්බුද්ධො – පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

ඵුස්ස නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

විපස්සී නාම සම්බුද්ධො – පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

විපස්සී නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

සිඛී නාම ජිනො- පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

සිඛී නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

වෙස්සභු නාම ජිනො- පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

වෙස්සභු නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

කුකුසන්දො නාම සම්බුද්ධො – පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

කුකුසඳ නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

කෝනාගමනො නාම සම්බුද්ධො – පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

කෝනාගමන නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

කස්සපො නාම සම්බුද්ධො – පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

කස්සප නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

ගොතමො නාම සම්බුද්ධො – පුරෙත්වා දස පාරමී
ජෙත්වා මාරා රිසං ගාමං – සම්බුද්ධත්තං මූපාගමි
ඒතේන සච්ච වජ්ජේන – පජ්ජරො තෙ විනස්සතු

ගෞතම නම් බුදුරජාණන් වහන්සේ දස පාරමිතා සම්පූර්ණ කර, මාර සෙනග පරදවා සම්බුද්ධත්වයට පත්වූ සේක. එම සත්‍යයේ බලයෙන් ඔබගේ උණ රෝගය නිවාරණය වේවා.

Join the discussion One Comment

  • Hansika says:

    සිද්ධාර්ථ පසේ බුදුරජාණන් වහන්සේ ගැන ගාථාව මෙහි නොමැත.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.