
ලෝකයේ නෙයෙක් දෙසින් විටින් විට අසිරිමත් තොරතුරු වාර්ථාවේ. පොව අසිරිමත්ම සිදුවීම සම්බුදුවරයෙකු පහල වීමයි. ඉන් ඔබ්බට ගිය විට සම්බුද්ධ ශාසනය තුල නොයෙක් අසිරිමත් දේ සිදුවන බව අපි දනිමු. මේ වීඩියෝවෙන් දැක්වෙන්නේද එවන් අසිරිමත් සිදුවීමකි. මේ ස්වාමීන් වහන්සේ ඉතාම තියුණු කෙටේරියක් ගෙන බැති මතුන්ගේ පිට ප්‍රදේශයට වේගයෙන් කෙටුවත් ඒ අයට කිසිදු හානියක් නොවේ. එය උන් වහන්සේගේ භාවනා බලයක්ද, නැතිනම් මන්ත්‍ර බලයක්ද, එසේත් නැතිනම් අදෘශ්‍යමාන ආත්මයත බලපෑමක්ද නොදනිමු. කෙසේ වෙතත් බුදු දහම යනු මෙවන් මායාකාරී ප්රාතිහාර්ය පාන්නක් නොවන බව අපි නැවත මතක් කර සිටිමු. එහෙත් සිංහයා නැති කැලෑවල් වල නරින්ද සිංහයන් වන වකවානුවක අන්‍යාගම්වල බලපෑම් වලට අභියෝග කරන්නට මේ වැනි දේවල්ද අවශ්‍ය වන යුගයක් එනු ඇත. මෙහි අද්භූත බව ඔබම තීරණය කරන්න.