
එන්න අපේ වෙබ්අඩවියට
www.ifbcnet.org
අපේ බ්ලොග් එක පුරාමත් විස්තර තියෙනව.
http://www.sasuna.blogspot.com/
අපේ සංවිධානයෙ ෆේස්බුක් පේජ් එක
www.facebook.com/buddhist.foundation
සියලු වීඩියෝ නරඹන්න
http://www.youtube.com/c/IFBCnet
ඉපදී පුලු වේලාවකින් ඇවිද ගියෙ දරුවෙක් පිලිබද බ්රසීලයෙන් වාර්ථා වෙනව. ඩේලි මේල් වෙබ් අඩවිය ඇතුලු වෙබ් අඩවි රාශියක මේ කරුන තහවුරු කලා.
දරුවා උපන් විගද හෙදියිකගේ ආධාරයෙන් ඇවිද ගිය ආකාරය පුදුම සහගතයි.
දරුවෙක් උපන් විගස ඇවිදින්නේ කෙසේද කියා සිදුහත් කුමාරයාට අපහාස කිරීමට අලුත් පරපුරේ ඇතුලු බොහෝ අමනුස්ස ගති ඇත්තවුන් බුදු දහමට අපසාස කලා. ඒත් මෙවන් දෑ පෙන්වන විට එවන් අමනයින් නිහඩුව සිටීම හෝ මාරුවෙති.
වීඩියෝව නරඹන්න