අංගුලිමාල පිරිත තේරුමසහෝදරිය, මම යම් අවස්ථාවක ආර්ය ජාතියෙන් උපන්නෙම්ද, පැවිදි උපසම්පන්න බව ලැබීද එතැන් සිට දැනුවත්ව ප්‍රාණියෙකුගේ දිවි තොරකල බවක් නොදනිමි. ඒ සත්‍ය බලයෙන් තොපට යහපතක්ම වේවා. දරුගැබටද යහපතක්ම වේවා. මේ උත්තම පිරිතෙන් ඒ සැබෑ වදනින් සියලු රෝග සැනෙකින් දුරැවී ඔබට නිරන්තර සුවයක්ම සහ ශාන්තියක්ම වේවා. අංගුලිමාල පිරිත – Angulimala Piritha
I am intresting