Eranda, Author at IFBC Organization | Dhamma - Page 189 of 189

ධර්මචක්‍රය ද? නැවේ සුක්කානම ද?

Posted by | සිරි සදහම් ( Dhamma) | No Comments

ධර්මචක්‍රය ද? නැවේ සුක්කානම ද?
( දිනමිණ 1978.02.14 )

අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ

මහජනතාව විසින් ජාතික රාජ්‍ය සභාවේ නියෝජිතයකු හැටියට පත් කැරැගන්නා ලද ජේ. ආර්. ජයවරධන මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයට හා එයින් ජනාධිපති ධුරයට ද පත් වීම ගැනත් ජනාධිපති ධජයෙහි ධර්‍මචක්‍රය යෙදැවීම ගැනත් සතුට ප්‍රකාශ කරන අතර අභිනව ජනාධිපතිතුමාට තෙ රුවන් සරණින් දිගාසිරි වේ වා යි ඉත සිතින් ප්‍රාර්ථනා කෙරෙමි. Read More

සිරි සදහම් පිටුව වෙත සාදරයෙන් පිලිගනිමු.

Posted by | සිරි සදහම් ( Dhamma) | No Comments

වසර දෙදහස් පන්සියයකට අධික ඉතිහාසයක් ඇති අපේ රට ධර්ම ද්වීපය ලෙසින් හැදින් වීමට ලොවම පුරැදු වී සටිති එයට හේතුව ලෙපාව්තුරැ ශ්‍රී සද්ධර්මය අප රට තුල ජීවමානව සිටීමයි.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.