Skip to main content

547 කුම්භිල ජ‍ාතකය

සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්. තමන් වහන්සේ නසන්නට දෙව්දතුන් කළ ව්‍යසනයක් නිසා මහණෙනි, මොහු මා නසන්ට උපක්‍රම යෙදුවේ දැන් මතු නොවෙයි. පෙරත් කළෝ වේදැයි ඉකුත්වත වඳාළ සේක.

ජාතක කථාව වානරින්‍ද ජාතක කථාවෙහි මෙනි.

වඳුරු තෙම උපක්‍රම බලයෙන් කුම්භීලයාගෙන් මිඳී එගොඩට පැන්න කල්හි කුම්භීලයන් වානරින්‍දයන් අමතා

යෂස්සතේ චතුරො ධම්මා වානරින්‍ද යථා තව

සච්චං ධම්මො ධිති චාගො දිඨංසො අති වතතති

පින්වත් වානරින්‍දය, යමෙකු ලඟ සතය වචනය, ස්තානෝචිත ප්‍රඥාව, ධෙර්යය, ත්‍යාගී බව තිබේද ඔහු නොබියව තම පස මිතුරා (හතුරා) පරදවා ජය ගන්නේය. ඔබද දැන් මාගෙන් මිඳුනේ යැයි කියා ගියේය.
එසයෙහි කුම්භිලයා නම් දැන් දෙව්දත් තෙරුන්ය. කුම්භිල ධේනුව නම් චිංචිමානවිකාවෝය. වානරින්‍දව උපන්නේ බුදුරජාණන් වහන්සේය.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.