317 සුබ්බච ජාතකය

තවද එක් සමයෙක් හි අප ති ලෝ ගු රු සර්වඥරාජාත්තමයානන්වහන් සේ ජේතවනාරාමයෙහිවාසය කරණ

සේක්. එක්තරා කෙළෙඹි පුත‍්‍රයෙකුඅරභයා මේ සුබ්බව ජාතකය නිමවා වදාළසේ ක.ඒ කෙළෙඹි පු ත‍්‍ර යා වනාහි ගම්හි නය එලවමින් භාර්යාව හා එක් ව ගොස් නය එලවා ගෙන ගැලක් ගෙන ගොස් පසු ව ෙණෙමියි . එක් තරා ගෙයක තබා නැවත සැවැත් නු වරට යන් නාහු එක් තරා පර්වතයක් දුටු වාහු ය. ඉක්බිත්තෙන්ඔහුගේභාර්යාතොම කියන්නීස්වාමිනීඉදින්මේ පර්වතය ස්වර්ණමය වීනම් මට කිසිවක් දෙන් නෙහි දැයි විචාලී ය. එබසට ස් වාමියා කි යන් නේ මාගෙන් එලෙස ලබන් ට තෝ කවු රුද මම නොදනෙමි කීයේය. ඉක්බිත්තෙන් ඕ තොම එපමණ කින්තදවූ සිත්ඇත්තී ඒකාන්තයෙන්ම මේ පර්වතය ස්වර්ණමය වූ කල්හිදු මට කිසිවක් නොදන්නේයයිකියා නොසතුටුවූවා ඉක්බිතිඒස්ත‍්‍රීපුරුෂ දෙදෙනා බුදුන්වාසය කරන් නා වූ ජේතවන විහාරය සමීපයට ගොස් මාර්ග ශ‍්‍ර මයන් සන් සි ඳුවා පැන් බී ගෙණ යම්හයි විහාරයට වන් කල් හි බු දුරජානන් වහන් සේ ද එදා අළුයම් වේලෙහි ඔවු න් දෙදෙනාගේ ශ්‍රෙ ාතාපතති ඵලයට බලවත් ප‍්‍ර ත්‍යය ඇති බව දැන වදාරා ඔවුන් දෙදෙනාගේඊම බලමින් ෂඞ් වර්ණ ඝන බු ද් ධ රස්මීන් ශ‍්‍ර ී ශරීරයෙන්

 

නි ක් මවා මදක් වැඩහු න් සේ ක. ඒ දෙමහල් ලෝ ද පැන් බී අවු ත් බු දුන් වැඳ එකත් පස් ව උන් නාහු ය. සර්වඥයන් වහන්සේඔවුන්හා සමඟ පිළිසඳර කථා කොට හෙවත්තමන්වහන්සේ කරා පැමිණිආගන්තුකයන්ට සන්තෝෂයට කාරණා වදාරා තෙපි දෙදෙනා ලද් දා වූ ධනයන් එලවාලන් ට ගි යම්හයි කී වාහු ය. එබසට

බුදුරජානන්වහන් සේකිමෙක් ද උපාසි කාව තොපගේ වල් ලභ වූ පු රුෂතෙම තොපට හි තසිත් ඇත් තෝ ද උපකාරීව වාසය කරන් නේ දැයි විචාරා වදාළසේ ක. එබසට ස් වාමීනි භාග්‍යවත් වූ බු දුරජානන් වහන් ස මම මොහුකෙරෙහිසෙනහයෙන්යුක්ත යෙමි මේ වනාහිමා කෙරෙහිසෙනහයක්නැත්තේය. ඊට කාරණා කවරේද? අද දවස් මා විසි න් පර්වතයක් දැක මේ පර්වතය ස් වර්ණමය වීනම් මට කි සි වක් දෙන් නෙහි දැයි විචාරණ ලද්දෝතෝඒමාගෙන්ලැබීමට කවරෙක්දැයිකිසිවකුත්නොදෙමියිකීයේය. එසේහෙයින්මෙබඳු

වූකිසිස්නේහ ගුණයක්නැතිමෙතෙම තද වූසිත්ඇත්තේයයිකීවාය. එබසට බුදුරජානන්වහන්සේ එම්බල උපාසි කාව මෙනම් දෙයක් නොවන් නේ වී නම් යම් කලෙක වනාහි තොපගේ ගු ණ සි හි කෙරේද එදවස් වනාහි සි යලූ ඓශචර්ය ම දෙන් නේ යයි වදාරා බු දුන් විසි න් වදාළ වචනය ඇසූ උපාසි කා තොම ස් වාමීනි බුදුරජානන්වහන් ස සි යළු ඓශර්ය ලැබීම නම් කවරේදැයි ඔවුන් විසින් ආරාධිත වූ බුදුරජානන්වහන් සේ අතී ත කථාව ගෙන හැර දක් වා වදාළසේ ක.

ඒකෙසේද යත්

යටගිය බරණැස්නුවර බ‍්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන්රාජ්ජය කරණ කල්හිපුරණ ලද පෙරුම් ඇති මහබෝධිසත්ව තෙම එ රජහුගේසියලූ ක‍්‍රියා සිද්ධ කරන්නාවූ අමාත්‍ය විය. ඉක්බිත්තෙන්එක්දවසක්ඒ බරණැස් රජතෙම තම පු ත‍්‍ර වූ යු ව රජහු උපස් ථානයට එන් නා දැක මේ තෙමේ මාගේ අභ්‍යන් තරයෙහි වාසය නොකෙරේවයි සි තා ඒ අමාත්‍යයා සමීපයට කැඳවා එම්බා සගය මම යම්තාක් කල් ජීවත් වන් නෙම් ඒ තාක්කල් මෙතෙම මේ නු වරෙහි වාසය කි රීම නොලබන් නේ ය. අන්‍ය ස් ථානයක වාසය කොට මාගේ ඇවෑමෙන් රාජ්ජය කරවයි කී යේ ය. එතෙම යහපතැයි ගි විස පි ය රජහු වැඳ ප‍්‍ර ධාන භාර්යාව හා සමඟ බරණැස් නු වරින් නික් ම ප‍්‍ර ත්‍යනත ජනපදයකට ගොස් වනාහිපන්සලක් කොට වනමු ල්වන ඵලාඵල අනුභව කෙරෙමින් වාසය කරන්නේ ය. මෑත භාගයෙහි පි ය රජතෙම කළුරිය කෙළේ ය. යු වරජ තෙම තරු බලා ඒ තමාගේ පී තෘ වූබරණැස්රජ කාල ක‍්‍රියා කළ බව දැන බරණැස්නුවරට එන්නේ අතරමග එක් පර්වතයක්දුටුවේය. ඉක්බිත්තෙන් ඔහු ගේ භාර්යාතොම කියන්නීඉදින් දේවයන්වහන් ස මේ පර්වතය ස් වර්ණමය වී නම් මට මින් කිසිවක් දෙන්නෙහිදැයිවිචාළීය. එබසට යුවරජ කියන්නේතෝමාගෙන්ලබන්නට කවරෙහිදැයිකිසිවක්

නොදෙමියි කී යේ ය. ඉක් බිත් තෙන් ඕතොම මම ඔහු හා සමඟ වාසය කෙරෙමියි සෙනහයෙන් වාසය කරන් ට නොහැකිවූයේය. මේ පුරුෂ ද මා කෙරෙහිකලකිරිණි. සෙනහව තදවූසිත්ඇත්තේ රජ්ජයට පැමිණද මෝ තොම මට කවර යහපතක් කළාදැයි නොසතු ටු වන් නේ යයි සි තා ඒ පු රුෂයා හැර වනයට නොගොස් ඔහු හා සමඟ ගි යාය. එතෙම රාජ්‍යශ‍්‍ර ී යෙහි පි හි ටා ඒ ස්ත‍්‍ර ි ය අගමෙහෙසු නැයි යන යසස්මාත‍්‍රයක්දුන් නේ ය.

මත්තෙහිවනාහිකළ සත්කාර සම්මානයෙක්නැත්තේය. මෑත කාලයෙහිඈ ඇතිබවත්නොදන්නේ ය. බෝ ධිසත් වයන් වහන් සේ සි තන සේ ක් . මේ ස් ත‍්‍ර ී තොම රජහු ට උපකාරව වල වාසය කරණ කාලයෙහි මෙපණක් දුක් ගනි මියි සි තා නු කු සී තව මෙරජහට විශ් වාසව සි ත පක් ෂ පාත බැව්හි වාසය කළාය. දැන් මෙරජ වනාහි තමහටගත් දුක්පමණක් නොදැන අන්‍ය වූස්ත‍්‍රීන්හා රමණය රෙමින්දවස්අරනේ ය. යම්සේ මෝ තොම සි යළු ඓශචර්ය ලබන් නී ද ඒ ලබන් නට සු දුසු උපායක් කෙරෙමියි සි තා එක් දවසක් බෝධිසත්වයන්වහන් සේ බිසෝවරුන් කරා ගොස්වැඳ දෙවීන්වහන්ස දැන් අපිනුඹ වහන් සේගෙන් සෙසු

දේ තබා ආභරණ පමණක් නොබලම්හ. කු මක් හෙයි න් අප කෙරෙහි උදාසී න භාවයෙන් ප‍්‍ර මාද වු සේ ක් ද ඉතා තදවූසිත්ඇතිසේක්නුයිකීසේක. එබසට බිසව් කියන්නාහුඑඹා අමාත්‍යයානෙනිතොපට දෙන්නේ මම ලබන්නෙම් වේදැයිකිවුය. නමුත්නොලබන බව කියා රජ්ජුරුවන්වහන්සේදැන්වනාහිමට කුමක් දෙනසේ ක් ද එදවස් අතර මගදී පර්වතය දැක සි ත අදහනු පි ණි ස මේ පර්වතය ස් වර්ණමය වීනම් මට මින් කෙතෙක්දෙන සේක්දැයිවිචාළ කල්හිමාගේන්ලබන්ට තෝකවරේ දැයිකීයේය. දැන්වනාහි එදවස්ඒ ප‍්‍රවෘර්තිය රජ්ජුරුවන්ඉදිරියෙහිසිට කියන්නට හැක්කේවී නම් කියවයිකීකල්හිකීයේය. රජහුසමීපයෙහි සි ටියාවූ මම විචාරමි නු ඹ වහන් සේ කි ව මැනවයි කී කල් හි යහපතැයි කි යා බෝ ධිසත් වයන් වහන් සේ ඒ රාජ දේවිය රජ්ජුරුවන්ට උපස්ථාන කොට සිටි කල්හිවිචාරණ සේක්. බිසවුන්වහන්ස මම නුඹ වහන්සේගෙන් කි සි වකු ත්නොලබන් ට කාරණා කවරේදැයි විචාල කල් හි බිසවු කියන් නෝඑම්බා සගය මම ලබන් නෙම්වේද නු ඹ වහන් සේට දෙන් නේ යයි කි යා රජ්ජු රුවන් වහන් සේ එකල් වනයෙහි වාසය කොට එන් නාවූ මාර්ගයෙහි

එක් පර්වතයක් දැක ඉදින් මේ පර්වතය ස් වර්ණමය වී නම් ඉන් මට කොපමණ දෙනසේ ක් දැයි විචාළෙමි. ඒ ලබන් නට තෝකවරෙක්ද ඉදින්මා දෙන දෙයක්නැතැයිකියා නිරපේක්ෂව හැරියාද මුන්වහන්සේමම නොහැර එබඳු වූතැනැත්තන්වහන්සේදැන්මට කුමක් දෙනසේක් දැයියනාදීන් මේ ප‍්‍රවෘර්තිය ප‍්‍රකාශ කොට

කි යන් නී , එදවස් ස් වර්ණ පර්වතය වීනම් දෙන සේ ක් දැයි විචාළාවූ මට ඒ පර්වතය මාගේ වචනයෙන් ස් වර්ණපර්වතයෙකැයි කී පමණක් විනා ස් වාභාවයෙන් ස් වර්ණමය වූ වචන මාත‍්‍ර යෙන් සැප දෙන් නට හැක් කාවූ පර්වතයද පවා වචනයෙන්නොදුන්නේය. දැන්කුමක්දෙන්නේදැයිකීබිසවුන්ගේතෙපුල්ඇසූරජ කියනුයේ මෙසේකියා යමක්කරතොත්ඒම කිය යුතුවන්නේය. නොකරණ දෙය නොකිය යුතුවන්නේය. නොකරණ දෙය කියන්නා වූඅඥානයාගේ ස්වාභාවය තත්වූ පරිද්දෙන් ණ්ඩිතයෝ හැර දැන තුචඡු තොට සිතති.

අඥානයෝවචන මාත‍්‍රයටම සතුටුවන්නාහුයයිකීවාය. රජ්ජුරුවන්ගේබස්ඇසූරාජදෙවි රජ්ජුරුවන්ට නමස් කාර කොට කි යන් නී රාජ පු රුෂයානන් වහන් ස නු ඹ වහන් සේ ස් වාභාව ධර්මයෙහි පි හි ටි සේ ක් වී නම් නු ඹ වහන්සේ ට නමස් කාර වේවයි යමෙක් නු ඹවහන් සේ ගේ රටින් නෙරපණ ලද බැවින් ව්‍යසනය පැමිණි යේ ද

ඔහුගේචිත්තය සත්‍ය වචනයෙහිරමණය කරන්නේ වේදැයි මෙපරිද්දෙන් ඒරජහුගේගුණ කථනය කරන කල්හිඒමහබෝසතානන්වහන්සේඒරාජ දේවියගේගුණ කියන සේක්. රජ්ජුරුවන්වහන්සේමේ ලෝ කයෙහි යම් ස් ත‍්‍ර ි යක් දරිද්‍ර ස් වාභාව ඇත් තීද ඕතොම දරිද්‍රයන්හටම වඳින්නී ය. කී ර්ති මත් වූ උපභෝග පරිභෝග සම්පත්තියෙන්ආඪ්‍ය වූයම් ස්ත‍්‍රියක් ඇද්ද ඕතොම එබඳු වූආඪ්‍යයක්හට වඳින්නීය. යම් ස්ත‍්‍රියක් කීර්තිසම්පන්නවූනම් එබඳු පුරුෂයන්හටම වඳින්නීය. එසේහෙයින්කල්‍යානවූරාජ දේවීද නුඹ වහන්සේට

අකුශල හෙයින්උතුම් වූභාර්යා වන්නීයයිකියා සත්වයන් වහන්සේනැවත රජ්ජුරුවන්වහන්සේ වනයෙහි දුක් දෙන වාසය කරණ කල් හි ද නු ඹ වහන් සේ හා සමාන දුකට පැමිණ වාසය කළ බිසවු න් ට සත්කාර සම්මාන නොකරන්නට සුදුසුනොවන්නේයයිකියා රාජ දේවියගේගුණ වර්ණනාකොට ගියේය.

රජතෙම ඒ වචනයෙන් සතු ටු වූ යේ ඒ බිසවු න් තමහට කළගු ණය සි හි කරමින් එම්බා පණ් ඩිතයෙනි තොපගේ වචනයෙන් මේ දේ වියගේ ගු ණ සි හි කරමියි කි යා ඒ බිසවට සි යළු ඓශර්ය දුන් නේ ය. දේ වියගේ ගු ණ ප‍්‍ර කාශ කළ බෝ ධිසත්වයන් ද බොහෝ සතටු වූ රජ්ජු රුවෝ මහත් සැපත්ඔබට දුන් නේ යයි ශාස් තෘ වූ බු දු රජානන් වහන්සේ මේ දේ ශනාව ගෙණ හැර දක් වා චතු සසත්‍ය ධර්ම දේ ශනාව ප‍්‍ර කාශ කොට පූ ර්වපර සන් ධි ගලපා මේ ජාතකය නි මව වදාළසේ ක. චතු සසත්‍යයාගේ අවසානයෙහි ඒ දෙමහල් ලෝ ම ශ්‍රෙ ාතාපත් ති ඵලයෙහි පි හි ටියාහු ය. එකල් හි බරණැස් රජ්ජු රුවෝ නම් මේ කෙළෙඹි පු ත‍්‍ර යාය. ඒ රාජ දෙවිතොම මේ උපාසි කාවය පණ් ඩිත අමාත්‍යව උපන් නෙම් බු දු වූ මම්ම වේදැයි තමන් වහන් සේ ගෙන හැර දක් වා වදාළ සේ කි .

318 කුටිදුෂක ජාතකය
316 තෘතිය තිත්තිර ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.