Skip to main content

මිනිස් සිත පාරිසරික වෙනස්කම්වලට බලපායි …

පින්වත් යාලුවනේ රන්ගිරි ගුවන් විදුලියේ වඩසටහනක් අහපු මට මේ කෙටි ලිපිය ලියන්න හිතුන.
මිනිස් සිතිවිලි පරිසරයට මොනතරම් බලපානවද ? යන කාරනයයි ඒ. අපි හොදින්ම දන්නව ලෝක විනාශය මෙන්ම කල්ප විනාශය සිදුවන වෙලාවෙත් ඒකට හේතුව වශයෙන් දක්වල තියෙන්නෙ මිනිසා මිනිසත්කමින් පිරිහීම කියල නේද? යහලුවනේ බුදුදහම පුරාවටම සදහන් වෙනව මිනිස් සිත දූෂණය වීම තුලින් පරිසරය ආපසු මිනිසාටම පාඩම් උගන්වන හැටි. ඔය මෑතකදි ආපු සුනාමියත් එයට හොද සාධකයක්. සුනාමිය ගැන කියවෙන හොදම උදාහරණය තමයි සමුද්‍රවාණිජ වාණිජ ජාතකය. මම ඒගැන ලිපියක් පලකරල තියෙනව කලින්. ඒකෙ ලින්ක් එක අවසානයට දාන්නම්කො.
ඉතින් අපිට මේවයින් හොදටම පැහැදිලි වෙනව මිනිස් සිත පරිසරය කෙරේ මොනතරම් බලපානවද කියල. වරක් එක් රහතන්වහන්සේ කෙනෙක් වනපෙතක භාවනාකරින් වැඩසිටිය කාලයක්. ඊටපස්සෙ උන්වහන්සේ එතනින් වෙන තැනකට වඩින්න තීරණය කල කලින් දවසෙ රෑ යමෙක් හඩන ශබ්දයක් ඇහිල මේගැන විපරම් කලාලු. බැලින්නම් රුක් දෙවියෙක්ලු. කාරණ් විමසුවම දැනගන්න ලැබුනෙ උන්වහන්සේ වනයට වඩින්න ඉස්සර රුක් දෙවිවරු නිතර ගැටුම් ඇතිකරගත් බව. ඒත් රහතන්වහන්සේ‍ෙග් පැමිනීමත් සමගම උන්වහන්සේ සිදුකල මෛත්‍රී භාවනාවේ බලයෙන් සියලුදෙනාගෙ සිත් මෙල්ලවෙලා බොහොම සමගියෙන් ඉදල. ඉත්න් උන්වහන්සේ ඉවත වැඩියම ආයිත් ගැටුම් ඇතිවෙයි කියලයි අර රුක්දෙවිය හඩල තියෙන්නෙ. කොහොම නමුත් රහතන් වහන්සේ තීරණය කලා දිගටම එහි වැඩ ඉන්න‍. ඉතින් ඔය සමුද්‍රවාණිජ වාණිජ ජාතකය වගේම රුක්දෙවිවරු මිනිස් සිතිවිලි අනුව ප්‍රතිචාර දක්වපු අවස්ථාවක් ඔය.
නමුත් ඍජුවම පරිසරය කෙරේ බලපෑම්කල අවස්ථාත් ඕනිතරම් අපිට දැකගන්න පුලුවන්. විශේෂයෙන්ම සද සත්වයා හා පුදුම සම්බන්ධයක් තියෙන්නෙ.


සඳ මගින් පෘථිවිය මත ජීවයට හා ගස්‌වැල්වලට ඇතිකරන බලපෑම් නිසා සඳට අපිට හොදින් පැහැදිලි වෙනව. සඳ මගින් පෘථිවිය මත ඇතිකරන බලපෑම් ඇතැම් සංසිද්ධි මගින් විද්‍යාත්මකවද ඔප්පු වී තිබෙනව. පෘථිවියේ භ්‍රමණ වේගයට පවා සඳ මගින් සෘජු බලපෑම් ඇති කළ හැකියි. ඒසේ නම් ජීවී මනසට සඳ මගින් බලපෑමක්‌ නැතැයි කිව හැකිද? පසළොස්‌වක පොහොය කිට්‌ටුවන විට මානසික රෝගීන්ගේ අසනීප තත්ත්වයන් උත්සන්න වන බවත් සමහර රෝගීන්ගේ රෝගී තත්ත්වයන් උත්සන්න වන බවත් නවීන විද්‍යාවේ පවා පිළිගනී. ගස්‌බෙනවල කූඩු තනා පැටවුන් දමන කුරුල්ලන්ගේ පැටවුන් ඉගිලී යන්නේද පසළොස්‌වක පොහොය දිනයේ හෝ ඒ ආසන්න දිනයකදීයි. එසේනම් සඳේ බලපෑමක්‌ ජීවීන්ට නැතැයි කියන්නේ කෙසේද? පෘථිවිය මත ඇතැම් සංසිද්ධි වන වඩදිය බාදිය ඇතිවීම, සමහර ශාකවල මල් ඇතිවීම, සමහර අවස්‌ථාවන්හිදී වී බොල්වීම, මිනිසුන්ගේ මනසෙහි වෙනස්‌කම් ඇතිවීම, සත්ත්වයන්ගේ චර්යා රටාවන්හි වෙනස්‌කම් ඇතිවීම වැනි දේවල් සඳහා චන්ද්‍රයා කෙලින්ම දායක වන බව විද්‍යාත්මකව සනාථ වී ඇත. ජෝතිෂ්‍යයේදී පවා සද හා මිනිසා අතර සම්බන්ධය හොදින්ම පෙන්වල දෙනව.
එසේම පුර සද පායන අවස්ථාවල සද මගින් මිනිසුන් වෙත අසහනකාරී හැගීම් ගෙන දෙන බවද පුරාණයේ සිට පැවත එන මතයකි. මේ පිළිඹද අද කාලයේ පවා පරීක්ෂණ සිදු කර ඇති අතර තවමත් 100 % සත්‍යා නොවන බවටද ඔප්පු කොට නොමැත. එසේම සද ඇතිකාලයට රාගික සිතිවිලි වර්ධනය වන බවද සොයාගෙන තිබේ. වැඩි වශයෙන් පෙම්වතුන් පැනයන්නෙ සද කාලයට බව අපි හොදින්ම දනිමු. “ සදපානේ පැනයන” කථා අපේ සමාජයට හොදින්ම හුරු පුරුදුය.
මේ අයුරින් සදත් මිනිස් සිතත් අතර පුදුම සම්බන්ධයක් ගොඩ නැගී තියෙනව. සද පමණක් නෙවෙයි අනික් ග්‍රහ වස්තූන්ද සත්වයා කෙරේ නොයෙක් බලපෑම් එල්ල කරයි.
පැරැන්නන් සූර්යග්‍රහන සදහා දී තිබුනේ ඉතාමත්ම සුවිසේෂි තැනකි. එය ස්වභාවික සංසිද්ධියක් නැරඹීමට එහා ගිය වැදගත් කමක් විය. සමහර ශිෂ්ඨාචාර මගින් මෙම සූර්ග්‍රහන ඇති වන අවස්ථා නිරීක්ෂණය කිරීමට විශාල කැප කිරීම් සිදු කොට තිබුනි. අද විද්‍යාව මගින් සූර්යග්‍රහන මගින් පෘථිවියේ පරිසරයට එතරම්ම බලපෑමක් සිදු කරන බවක් සොයා ගෙන නොමැති නමුත් සූර්ග්‍රහන සම්බන්ධයෙන් එක් සුවිසේෂි සිුවීමක් වන්නේ සඳු මගින් ඊට දුරින් ඇති සූර්යයා ඉතාමත් නිවුරැදිව ආවරණය කිරීමයි. එය අඩු හෝ වැඩි නැත. එය ඉතාමත්ම විෂේශිතම වූ පිහිටීමකි.
එසේම මනිස් සිතේ ඇතිවන සිතිවිලි සද ඇතුලු අනිකුත් ග්‍රහ වස්තූන්ටද බලපෑම් එල්ල කල හැකි බව දක්වා ඇත. මිනිස් සිතෙන නිකුත්වන දූෂිත සිතිවිලි තරංග පරිසර සාධක වෙනස්වන බවද සොයාගෙන ඇත. විශේෂයෙන්ම ගස්කොළන් වලට මෙය බලපායි. පින්වත් යාලුවන්ට මතක ඇති 1995 -96 වැනි කාලවලිදි මගේ මතනයෙ හැටියට නවවැනි වසරේ ඉංග්‍රීසි පොතක පැහැදිලිව දක්වල තියෙනව විද්‍යාඥයෙක් මිනිසාගේ සිතේ ඇතිවන කෝපයට ගස්කොලන් ප්‍රතිචාර දක්වන ආකාරය පිලිබදව. ඔයාලට අන්තර්ජාලයේ ඒ පිලිබද හොයාගන්න පුලුවන්නම් කරුණාකරල මේ ලිපියට ‍  ක‍මෙන්ට් කරන්න.
යාලුවනේ මේ මුස්ලිම් ජාතියට අගරු කරනව නෙවෙයි. කොහොමත් මුස්ලිම් අයගෙ සිතිවිලි ප්‍රකෝපකාරී කියන දේ කවුරුත් දන්නවනෙ. එයාල නිතර සත්තු මරනව ඔයාල දැකල තියෙනවනෙ. හොදින් හොයල බලන්න මුස්ලිම් ජනපද තියෙ පලාත් මොනතරම් කර්කශද කියල. මමනම් ඒ පිලිබද හොද අත්දැකීම් තියෙනව. මෙතනින් කියන්නෙ නෑ සිංහල ජනපද තියෙන තැන් කර්කශ නැහැ කියල. නමුත් සමස්ථයක් විදිහට මුස්ලිම් ඇත්තන් ඉන්න පරිසරය හරිම ප්‍රචණ්ඩයි කියල පැහැදිලියි. අනිත් අතින් බලන්න ඔය සුනාමියෙන් සිංහල බොදුනුවට සිදුඋන හානිය අවමයි. අන්‍ය ජාතිකයන්ට අන්‍ය ආගමිකයන්ට සිදුඋන හානිය ප්‍රබලයි. යාලුවො හොදින් දැක්කනෙ යකඩ කදන් උස්සල පොලේ ගහපු සුනාමිය එක බුදු පිලිමයකටවත් කිසිම හානියක් කරල නොතිබුන බව. අපිට ආරන්චි තියෙනව සුනාමියට කලින් දවසෙ බුදු හාමුදුරුවො හැඩයට කේක් හදාගෙන කාපු උදවිය ගැන. බුදු පිලිම හැඩයට ඉටිපන්දම් පත්තු කරල බුදු දහම විනාශ වෙන්න කියල මුහුදට දාපු අය ගැන. ඒ අයට පැය විසිහතරක්වත් ජීවත් වෙන්න බැරි උනානේ. මට හරියටම තැන මතක නැති උනත් ඔය මීගමුව කදාන පැත්තෙ කාන්තාවත් බුදු පිලිම පොලවෙ ගහල පැය විසි හතරක් යන්න ඉස්සර ලොරියකට යටවෙලා බුදු පිලිමෙ වගේම එයාගෙත් ඔලුව කදින් වෙන් උනා කියල ඔයාල දන්නවනෙ.
මේ සියල්ලෙන් පෙන්වන්නෙ මිනිස් සිතිවිලි චණ්ඩ වෙනකොට පරිසරය ඒ වෙනුවෙන් ප්‍රතිචාර දක්වනව කියන එකයි. මේ අයුරින් චණ්ඩවන මිනිස් සිතෙන් නැගෙන තරංග ග්‍රහ වස්තුන් මතත් බලපෑම් කරන නිසා නැවත ඒවගෙ බලපෑම් අපිට එක්ක වෙනව. විශේෂයෙන්ම කල්ප විනාශයේදී ඇතිවන මුරුගසන් වරුසාවේදී මිනිසා අණකොටාගෙන මරාගනිද්දී කිහිප දෙනෙක් පමණක් සැගවිල ඉදල නැවත ආයුෂය වැඩුනම මෙතේ බුදුහිමියන් පහල වෙන බව ධර්මයේ දක්වල තියෙනව.
ඉතින් මේ සියලු දේ සංකලනය කලාම අන්තිමට කියන්න තියෙන්නෙ ඔබ යහපත් ජීවිතයක් ගතකරන තාක් කල් පරිසරය ඔබට ආදරය කරනවත. පරිසරය ඔබේ දුක සැප හොයල බලනව. යාලුවනේ පුදුම ආශ්චර්යය කියන්නෙ ඔයාල අසරණ මිනිස්සුන්ගෙ අසරණ සත්තුන්ගෙ කුස පුරවල ඒ ඇත්තො සුවපත් කරන්න. ඔයලට කවදාවක බඩගින්නෙ ඉන්න වෙන්නෙ නෑ. අපි රැකියාවට යන අතරෙ පාරෙ කුසගින්නෙ ඉන්න සත්තුන්ට මගෙ දවල් ආහාරය දීල අපි බඩගින්නෙ ඉදල තියෙනව. පුංචි බලු පැටව් හාමතේ පරෙ වැටිල ඉද්දි මම ඒ ඇත්තන්ට  බත්එක හරි නැතිනම් කඩෙන් පාන් කෑල්ලක්, බනිස් ගෙඩියක් අරන් දීල සුවපත් කරපු අවස්ථා අනන්තයි. තේ බීල විසිකරන සීනි ටික කූඹි ඉන්න තැන් හොයාගෙන ගිහින් දානව ඒ ඇත්තන්ට කුස පුරෝගන්න කියල. ඉඩෝර කාලෙට කැලෑ ගානෙ ගිහින් වතුර භාජන තියනව. අසරණ සතුන්ට පිපාසාව සංසිදවා ගන්න. එකසැරයක් කෙනෙක් විසින් මීපාසානම් තියල අම්ම මැරුන මී පැටව් රොත්තක් මම සුමාන ගනනක් පොෂණය කරල උනට තනියම කෑම හොයාගන්න පුලුවන් උන විට නිදහස්කරල තියෙනව. පාරවල් ගානෙ කන්න නැතිව ඉන්න බලු පැටව් ගෙනල්ල පොෂණය කල අවස්ථා අනන්තයි. ඇස් ඇරලවත් නැති බලුපැටව් ඉන්න බැල්ලියක් බලු වෑන් එකෙන් ඇදගෙන ගියා. පැටව් ටික දාල. අනේ ඒ කිරිසප්පයො  අම්මගෙයි තාත්ත සහොදර සහෝදරියො සහ මගෙ රැකවරණය මැද්දෙ ලොකු උනා.
පින්වත් යාලවනේ මේ පින්කම්වලින් මා ලද ප්‍රතිඵලය මොකක්ද? මම ජීවිතේ කිසිම දවසක කුසගින්නෙ ඉදල නෑ. ‍ ‍කො‍හොගියත් මහ කැලෑවක් මැද්දෙ දි උනත් මම කිසිම දවසක කුසගින්නෙ ඉදල නෑ. ගහකින් ගෙඩියක් වැටල හරි මට කන්න යමක් ලැබෙනව. බලන්න පරිසරය අපිට දක්වන ප්‍රතිචාර කොහොමද කියල. ඒ විතරක්ද? පරිසරයෙන් මට කිසිම හානියක් වෙලා නෑ. ඔයාල විශ්වාස කරයිදනම් දන්නෙ නෑ. මට ගමනක් යන්න තියෙන වෙලාවට පොඩි වැස්සක් තිබ්බොත් මම හිතුවොත් මේක අත්‍යාවශ්‍ය ගමනක් මට යන්න ලැබෙන්න කියල වැස්ස අඩුකරන අවස්ථා තියෙනව අනන්තවත්. මේවට දැන් සමහරු එක එක අර්ථ කථන දෙයි. මම මිත්‍යාදෘෂ්ඨිය වපුරනව කියයි. බුදු දහම ියන්න වැස්ස අඩුකරන ආගමක් නෙවෙයි කියයි. මම පට්ටපල් බොරු කියවනව කියයි. හැබැයි එකක් තියෙනව. බුදු දහමේ නාමෙන් මම කියන්නෙ සහතික ඇත්ත. මම අද උදෙත් මේ අත්දැකීම ලබුව.
ඒ විතරක් නෙවෙයි. යාලුවනේ ස්වාභාවික ආපදා හරිම අඩුවෙන් දැනෙන්නෙ මට. ලෙඩරෝග හරිම අඩුයි. ඉස්සරනම් නිතර ලෙඩරෝග. ඒත් දැන් නිරෝගී ගතිය වැඩියි. ලෙඩක් හැදුනත් අල්ලල හිටින්නෙ නෑ. බේත් ගන්නෙති නැති තරම්. ඔය තැම්බුම් පැකට් එකක් බිව්වම ලෙඩ හොදයි. බටහිර බේත් ගත්තත් හරියටම එක වේලයි බොන්නෙ. ලෙඩේ නිවාරණයි. බලන්න මිනිස් සිත‍ මොනතරම් ආශ්චර්යමත්ද තියන කාරනය.
ඉතින් මේ සියල්ල කිව්වෙ ඔයාලගෙන් ඉල්ලීමක් කරන්න. මේ කරුනු ටික හොදින් කියවල බලන්න.

01. නිතර සිත පිරිසිදුව තබාගන්න. ඔබේ සිත කරන එක වරදක් අනාගත පරම්පරාවට ලොකු හානියක් කරන්න පුලුවන්. හිරොශීමා නාගසාකි ගැන කියන්න ඕනි නෑනෙ. පරිසරයට ආදරය කරන්න.
02. විෂ සහිත දේවල් පරිසරයට විශේෂයෙන්ම ජලයට එකතු කරන්න එපා. ඔබ පාවිච්චි කරන ජංගම දුරකථනයෙ බැටරියකට පුලුවන් ජලය ලීටර 30 000ක් දූෂණය කරන්න. ඒව කවදාවත් ජල මාර්ගවලට එකතුවෙන්න දෙන්න එපා. ඔය කොන්ක්‍රීට් එකකට කලවං කරල හරි සදා කාලික නිධන් කරන්න.
03. පරිසරය ඔබේ මව හා සමානයි. ගස් නිකරුනේ කපා දමන්න එපා. කොටින්ම කැලෑවක් සුද්ධ කරත් දෙවරක් හිතන්න. මොකද කැලෑව කරදරයක් වෙන්නෙ අපි කීප දෙනෙකුට උනාට ඒ කැලෑව ලෝකය කරගත්තු සත්වයන් දහස් ගණනක් ජීවත් වෙනව. පොළව කිසිම කෙනෙකුට අයිති පුද්ගලික දෙයක් නෙවෙයි. අපි මගෙ මගෙ කියල වෙන් කරගත්තට මිනිසාට කවුද ලියල දුන්නෙ. මේක තනිකරම කොල්ලකෑමක්. අනිකුත් ජීවීන්ගෙන් පරිසරය උදුරාගැනීමක්. නමුත් කරන්න දෙයක් නැහැ. අපිටත් ඒ රැල්ලට අහුවෙන්න වෙලා. ඒ නිසා හැකිතරමින්වත් අනිත් සතුන්ගෙ අයිතිවාසිකම් රකින්න බලන්න.
04. ගසක කොළයකටවත් හානියක් කරන්න එපා. අපේ එක නියපොතු පහරින් ඒ කොළය බිම වැටුනට ඒ කොළය මාස ගණනක් තිස්සේ පෙරුම් පුරලයි එළියට ඇවිත් ලොකුවෙන්නෙ. ඒ මොකටද දන්නවද? ලෝක සත්වයාට යහපත සලසන්න. ගසක ගෙඩි හැදෙන්න පත්‍ර නිසා කියල දන්නවනෙ. ඊට අමතරව ඔය කොළය මොනතරම් අපිට පිරිසිදු වාතය ලබා දෙනව ඇතිද? ඉතින් කොලයක වටිනාකම කොයිතරම්ද? නිකම් හිතන්න. රුපියල් මිලියන ගානක් වියදම් කරලවත් ගසක කොළයක් නිර්මාණය කරන්න පුලුවන්ද? නැතිනම් තිබුන තැනින් සවි කරන්න පුලුවන්ද සජීවී විදිහටම. බලන්න කොළයක් පවා මිලකරන්න බැරි දෙයක් නේද?

05. ගසකින් යමක් නෙලා ගන්නවනම් ඒ ගසට ගරුකරන්න පුරුවෙන්න. ඇතැම් අය කියාවි ගස්ගල් සරණ යාමක් කියල. ඒත් ගරු කිරීමක් කියන්නෙ සරණ යාමක් නෙවෙයි. අපේ අත්තල මුත්තල ගසික පොත්තක් ගත්තෙත් ගසට වන්දනා කරල. කුඹුරට බැස්සම ගොන් බානට වන්දනා කරල වැඩ පටන් ගත්තෙ. ඒ නිසාමද මන්ද ඉරහද පවා වෙලාවට අවශ්‍ය දේවල් ලබාදීල ගොවිතැන් සරු උනා.

06. පැලයක් සිටුවනව කියන්නෙ අපි මැරුනත් පින් එක්රැස්වෙන කටයුත්තක්. බුදු හාමුදුරුවො දේශනා කලා ඒක සදා පිං වැඩෙන පිංකමක් කියල. ඒනිසා ගස්කොලන් ආරක්ෂා කරනව වගේ අලුතින් සිටුවන්නත් පුරුදුවෙන්න.

මේ ආකාරයට ඔබ පරිසරයට ආදරය කරන විට පෙරලා ඔබට ආදරය ලැබේවි. මම ඔයාලට දෙයක් කියන්නම්. මම වැරැද්දක් කියල දැනගත්ත දා ඉදල මදුරුවො මරල නෑ. මම හිතන්නෙ අවුරුදු විස්සක් විසි පහක් තිස්සෙ මදුරුවෙක් මරල නෑ. මැරුනනම් ඒ දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි වෙන්න ඇති. මෑත අවුරුදු දහය පහලොවටම මම මදුරුවෙක් මරල නෑ. ඔයාල දන්නවද ඒකෙ ඵල විපාක. මට මදුරුවො කන්නෙම නැති තරම්. බුදු හාමුදුරුවන්ටත් ගල් පෙරලපු දේව දත්තයො හිටිය වගේ ඔය එකෙක් ඇවිත් කෑවත් මම එලවල දානව. ඒත් බැරිනම් මම වෙන තැනකට යනව. මේවගේ මහා පුදුම ආශ්චර්යයන් ජීවිතයට එකතු වෙනව. ඒ නිසා හැම විටම සිත සංසුන්ව පිරිසිදුව තබාගන්න. ඒක දෙලොවටම යහපතක් වෙනව විතරක් නෙවෙයි ස්වාභාවික ආපදා වලින් ඔබව ආරක්ෂා වේවි.

අනන්ත බුදුගුණ බලෙන් තුන්ලොවම සැනසේවා ……. ……

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.