පූජණීය තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගේ දේහය පිලිබද විශේෂ ලිපි පෙල ... - IFBC Organization | Dhamma

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර විසින් රචිත තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ යන පර්යේෂණ කෘතියේ අද ගෝවේ තිබෙන සාන්ත සේවියර්තුමාගේ යෑයි කියන දේහය රහල් හිමිගේ දේහය බවට සනාථ කරන කරුණු දැක්වෙන මෙම ලිපි මාලාව දිවයින පුවත් පතින් උපුටාගන්නා ලද ලිපි වේ. ඔබගේ දැනුවත් වීම පිණිස මේවා උපුටාගෙන නැවත පලකරන බව කරුණාවෙන් සලකන්න.

දළදා හාමුදුරුවෝ ගැන ඔබ නොදත් කථාවක් ...
ජය ශ්‍රී මහා බෝධියේ අත්තක් කැපූ උන්මත්තකයා කවුද ? මහ බෝ හාමුදුරුවො ගැන ඔබ නොදත් කථාවක් ...

One Comment

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.